Tuesday 24 July 2018

කොහොමද මේ මාළු වැස්සට වැටෙන්නෙ

දාසක් අපෙ මිදුලෙ තිබිල චූට්ටිම ටුට්ටි ජුන්ඩිම ජුන්ඩි ඉබ්බො පැටියෙක් හම්බුනා. අම්ම කිවුවෙ වැස්සට වැහ්ල වෙන්නැති කියල. තව යූටියුබ් එකේ වීඩියෝ තියෙනව ඔිනිතරං වැස්සට මාළු එහෙම වැටෙන එ්ව. එ්ත් කොහොමද එහෙම වෙන්නෙ. ටොනාඩෝ කියල සුළි කුණාටු වර්ගයක් තියෙනව දන්නව අැති. මේවයින් කරන්නෙ පොළවෙ තියෙන දේවල් ඉහලට අැදගන්න එක. ඉතිං ඔික මුහුදෙදි උනහම මක්කැයි වෙන්නෙ මුහුදෙ එම ප්‍රදේශයෙ ඉන්න මාළු ජල බිංදුත් එක්ක ඉහලට අැදගන්නව. ටොනාඩෝ එකතැන තියෙන්නෙ නෑ. තැනින් තැනට යනවනෙ. ඉතිං ඔික මාළු ටිකත් එක්ක ගොඩබිම දිහාවකට ගිහිං වැටෙන අවස්ථා වලදි තමා මාළු වැසි වැටෙන්නෙ. සමහරු හිතන් ඉන්නවනෙ මාළු වලාකුළු වල ජීවත් වෙලා වහිනකොට වැටෙනව කියල. එ්ක වෙන්න බැරි වැඩක්. මොකද මාළු විතරක් නෙවේ මෙහෙම වැටිල තියෙන්නෙ. පණුවො, ගෙම්බො, මකුළුවො එහෙමත් මෙහෙම වැටිල තියෙනව. මාළු වැස්සක් තියෙනව පහල වීඩියෝ එකේ.

Video: youtube.com

වැටියං ඩෝං ගාල මාළු කිලෝ 5ක් විතර අපෙ මිදුලට

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X