ලොකේ නෙමෙයි ලංකාව ගැන හිතුවොත් දවසකට කීයක් කියල රිය අනතුරු හින්ද මැරෙනවද නෙහ්. එ්කතමා ටකේට ඔිව ඉවසන්න බෑ, ඉතිං ගෙනාව පොඩි ගැජට් කෑල්ලක්.
මේක යමෙක් වාහනයක් ඩ්‍රයිව් කරනකොට කනේ එල්ලුවනං නින්ද යන්න කලින් අැලට් එකක් දෙනව.
එතකොට නොදැනිම යන්නෙ නෑනෙ, මං කිව්වෙ නින්ද. තමන්ට පුලුවන් වාහනය පැත්තක නවත්තල පොඩ්ඩක් නිදාගෙන ඉඳල අාපහු ගමන අරඹන්න. නැතත් මේ ගැජට් එකනං රියඳුරාට නිදාගන්න දෙන්නෑ. ගෙදර උන්දැට දෙවෙනි නෑ.
කොහොමත් අමතර ගමන් යනවනං ඉදිරි අසුනේ තවත් කෙනෙක් එක්කගෙන යන්න. හැබැයි එ් යන එකා ලොන්තයෙක් උනොත් වැඩක් නෑ. අාතල් පොරක් ඉදිරි අසුනේ තියාගෙන ගියානං නින්ද කියන්නෙ මොකද්ද කියලවත් මතක නැතිවෙයි.
මහා ලොකු මුදලක් වැයවෙන්නෑ,, ඩොලර් 2ක්වත් යන්නෑ. ඊබේ, අලි-එක්ස්ප්‍රස් ඔිනි සයිට් එකක තියෙනවා. Anti Sleep Alarm කියලා සර්ච් කරානං බලාගන්න පුලුවන්. අලි එක්ස්ප්‍රස්ලෑ මිල අඩුයි. පල්ලෙහා දීල තියෙන ලින්ක් වලින් ගියත් මිලදී ගන්න පුලුවන්.
Picture: imgsafe.org |
AliExpress: aliexpress.com |
Ebay: ebay.com
ලොකු සීන් දෙඩෙවුවට තාම ටකේට ලයිසමවත් නෑ
No comments:
Post a Comment