එදිනෙදා අපි කොච්චර එළවළු වර්ග භාවිතා කරනවාද. එ් උනාට දන්නෙ සිංහල නම් වලින්නේ. අනෙක් භාෂා වලින් දන්නවනං ඉතිං මේක ඔයාට වැදගත් වෙයිද දන්නෑ.
සමහර අවස්ථා තියෙන්න පුලුවන් අපිට සිංහලෙන් කියල බඩු ගන්න බැරි. අන්නේකයි මේ ලිස්ට් එක ඉංග්‍රීසි හා දෙමළෙන් උච්චාරණය කරන හැටි ගැන දෙන්න හැදුවේ.
අැත්තටම මේක වැදගත් වෙයි ඔයත් පිටරටකට ගිය වෙලාවක. අන්නේ වෙලාවට මතක්වෙයි හත්තිලව්වෙ ටකෙයා දීල තිබුනනෙ මේවෑ නම් ලිස්ට් එක කියලා.
ඔය පහළ දීල තියෙන ලින්ක් එකේ තියෙනව පින්තූරයක්. අන්න එ්කෙ තමා තියෙන්නෙ එළවළු ලිස්ට් එක. ඩවුන්ලෝඩ් කරල තියාගන්න.
Picture: imgsafe.org
හෙලෝ මුදලාලි, ප්ලීස් ගිවු මී අ වන් කිලෝ ඔෆ් බ්‍රින්ජල්ස්. එ්ව මෙහෙ නෑ පල මහත්තයො යන්න.
No comments:
Post a Comment