ටකේටත් ඉන්න බෑනෙ, නිකං ඉන්න ගමන් බැලුවා ලෝකේ අාගම් අනුව ජනගහණ ප්‍රතිශතය කොහොමද කියලා. විකිපීඩියාවට සැට් උනහම සම්පූර්ණ ලැයිස්තුව පතරංගෙ වගෙ හොයාගත්තා. ක්‍රිස්තියානි තමා අංක එකට ඉන්නෙ, ප්‍රතිශතය 33% ක්. ඊළඟට ඉස්ලාම් දහම 24.1% ක්. අාගම් අදාලම කරගන්නැති නිරාගමික අය තමා තෙවනුවට ඉන්නේ, එ් 16% ක් විදිහට. ඊටපස්සේ හින්දු අය 15% ක්. බුදු දහමට 7% ක් ඉන්නවා. ඉතුරු 4.9% වෙනත් අාගම් 15ක් අතර බෙදෙනවා. ඔන්නෝකයි උනේ ගුණේ. පල්ලෙහෑ තියෙනවා විකිපීඩියා පිටුව අමතක නොකර පොඩ්ඩක් ගිහින් බලන්න, මොකද එ්කෙ තව සෑහෙන්න විස්තර තියෙනවා.
Original Source : https://en.wikipedia.org
අාගම මොකක් උනත් තමන්ගෙ අාගමට වගෙම අනිත් අාගම් වලටත් ගරුකරන්න පුරුදු වෙන්න
No comments:
Post a Comment