මේක වින්ඩෝස් විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක්. මැක් පරිගණක වලටත් තියෙනව හොඳේ. හදල තියෙන්නෙ කාටූන් වගෙ ග්‍රැපික්ස් වැඩ කරන අයට. හැබැයි මේකෙන් 2D අැනිමේෂන් වැඩ තමා කරන්න පුලුවන්. 3D බෑ. වේගවත් බව ඉහල වීමත් ප්‍රමාණය අතින් කුඩා වීමත් පහසු අතුරුමුහුණතක් තිබෙන නිසාත් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ගෙදරට වෙලා නිකං ඉන්නවට වඩා පොඩි කාටූන් කෑල්ලක් හදල යූටියුබ් දැම්මනං මොකද. අනික මේක සම්පූර්ණ නොමිලේ දෙන හින්දා ප්‍රශ්නයක් නෑනෙ. වියදමක් යන්නේ නෑ. මේක මෙගාබයිට් 40ක් විතර තියෙන්නේ. අනික ඉගෙනගන්න ඔිනි නං ඔිනතරම් වීඩියෝ තියෙනව යූ-ටියුබ් එකට ගියානං. යූ-ටියුබ් එකට ගිහිල්ලා "OpenToonz Tutorial" කියලා සර්ච් කරන්න.
Website: opentoonz.github.io/e |
Download: github.com
කාටූන් කෑල්ලක් හදන්න යන්නේ, ඔයත් හදන්න. කට්ටියම එක්ක ගොඩ යං.
No comments:
Post a Comment