Friday 22 June 2018

මක්කැයි මේ Unknown ප්‍රශ්නෙ

හම්මෝ මෙන්න අැහිල්ල තව ප්‍රශ්නයක් Unknown කියල. ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වෙන කැල්‍රම් ශ්‍රීමාල් තමයි මේක අැදල ගත්තේ. හැබැයි ඔහු සාධාරණයි කියන්න පුලුවන්. මේ දවස්වල සිංහල සිංදු වලට ලිරික්ස් හොයන්න තියෙන හොඳම වෙබ් අඩවියක් තමයි www.lklyrics.com එක. මෙයාලගෙ අතින් නොදැනී වෙච්ච ලොකු වැරැද්දක් තමයි මේක. මෙයාල ගොඩක් සිංදු වල ලිරික්ස් ලියල වෙබ් අඩවියේ පල කරද්දි සිංදුව ලියපු කෙනා සහ සංගීතය සපයපු කෙනාගෙ නම් වෙනුවට Unknown කියල දාල තියෙනව. විචාරකයො කියන්නේ ඉතිං මේක සිංදුව හදපු අයට කරන ලොකු අසාධාරණයක්ලු.

ටකබුං අදාලම නැති එහෙකටද මංදා අත දැම්මේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X