Thursday 21 June 2018

සීක්‍රට් පී.ඩී.එෆ් - රහසේ ගෙනියමු ඩොකියුමන්ට්

ඔන්න ඉතිං ඔිනිම පී.ඩී.එෆ් ඩොකියුමන්ට් එකක් නාඳුනන කිසිවෙකුට කියවන්න බැරි විදිහට යවන්න පට්ට ලේසි ක්‍රමයක් තමා මේක. එංක්‍රිප් එංක්‍රිප්.. වින්ඩෝස් සොෆ්ට්වෙයා එකක් විදිහටයි තියෙන්නෙ. ෆයිල් සයිස් එක මෙගාබයිට් 7ක් විතර. අනික හරිම පහසු අතුරුමුහුණතක් තියෙන හින්දා හසුරවන්න හරිම ලේසියි. පහත ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.

Picture: imgsafe.org | Website: secretpdf.org | Download: Secret_PDF.exe
Help: how-to-use.html

හොර හොර හොර වැඩ කරන උන්ට

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X