Saturday 23 June 2018

තව අවුරුදු 300ක් යනකොට වනාන්තර වලට මක්කා වෙයිද? - දිවියා

ලෝකෙම වනාන්තර තියෙන්නේ 31% විතරලු, ලංකාවේ 2015 වෙනකොට 33.01%ක්. ඉතුරු ඔක්කොම ටික එක සත්ව කොට්ඨාශයක් වන මිනිස්සුන්ට. මේ ගෙවෙන තත්පරයෙත් කොහේ හරි වනාන්තර කොටසක් එළි කරනව. 1990 - 2015 අතර කාලයෙ වනාන්තර 3.41% එළි කරල තියෙනවා. එ්වගේම සෑම අවුරුද්දක් පාසාම සාමාන්‍යයෙන් 0.15%ක(අඩු වැඩි වේ) විතර වන විනාශයක් සිදුවෙලා තියෙනවා. එ්කියන්නේ තව අවුරුදු 300ක් විතර යනකොට ලංකාවත් බෙහෙතකටවත් ගහක් කොලක් නැති රටක්. මල්ලියේ නංගියේ ගෙදර මිදුලෙ හරි ගහක් හිටෝපං / කවදාවත් තියෙන ගහක් කොළක් විනාශ කරන්නෙපා, උඹ මැරෙන දවසට උඹට උඹ ගැනම අාඩම්බර හිතෙයි.

ඉතිං..? | So..? | அதனால்..?

ප්‍රතිශත වගුව: imgsafe.org

මේවා රියල් සිද්ධි දොරේ. අැන්ඩ් ඔිල්සෝ මට දුකයි දොරේ.

1 comment:

  1. ඔබේම website එකක් හදාගන්න අඩුවටම ඔනිම හොස්ටින් එකක්. දැන්ම අපව Bookmark කර contact කරගන්න.. Website එක කරගෙන සියලුම උපකරද Teamviwer හරහා කර දෙති.
    10 Best Hosting Sites 2018 | Compare 10 Best Hosting Sites


    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X