වින්ඩෝස් ස්ක්‍රීන් එකේ තැන් තැන් වල එක එක වින්ඩෝ වල, අැප්ලිකේෂන් වල, පින්තූර වල කොටින්ම කිවුවොත් හැමතැනම තියෙන වර්ණ වල කෝඩ්(Color Code) ගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් තමා මේ ඉන්ස්ටන්ට් අයිඩ්‍රොපර් කියන්නෙ. වෙබ් ඩිසයිනර්ලටනං පට්ට වැදගත් වෙයි. මේක වින්ඩෝස් ටූල් එකක්. ඔීනිනං කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටොල් කරන එක තමා. වෙන මොනා කරන්නද. නැද්ද හා? අම්මපා.. හරි මම පහතින් දීල තියෙන ලින්ක් එකට ගිහිල්ල ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න. ටූල් එක ගැන සියලුම විස්තර මේ වෙබ් අඩවියේ තියෙනවා.
Website : http://instant-eyedropper.com/
Download : http://instant-eyedropper.com/download/instant-eyedropper-1.9.1.exe
හම්මෝ, මේකත් අනභිභවනීයයි අෑ
No comments:
Post a Comment