චොක්ලට් හැමෝම කන්න කැමති කෑමක්නෙ, අපේ රටේ නං තරමක් පිරිසක් විතරයි චොක්ලට් පුරුද්දක් විදිහට අාහාරයට ගන්නේ. හැබැයි ඔය වයිට් චොක්ලට් නං වැඩක් නෑ හොඳේ. අපි දන්නවා චොක්ලට් වල ප්‍රධාන රසකාරකය වෙන්නෙ කොකෝවා කියලා. හොඳින් මතක තියාගන්න චොක්ලට් සුළු ප්‍රමාණයක් දිනපතා අාහාරයට ගැනීම හොඳයි, වැඩිය නං හොඳනෑ. මොකද මේවෑ අධිකව සීනි සහ කිරි අන්තර්ගත නිසා සිරුරට හොඳනෑ. දන්නවාද? ස්විස්ටලන්තයේ හැම පුද්ගලයෙක්ම වගේ වසරකට චොක්ලට් කිලෝ 10ට අාසන්න ප්‍රමාණයක් අාහාරයට ගන්නවාලු. හොඳින් මතක තියාගන්න රාත්‍රී නින්දට යාමට පෙර නං බැරිවෙලාවත් චොක්ලට් කන්න එපා. නින්ද යන එකක් නෑ අයිසේ.
ප්ලේන්ටියක් ගහන්නවත් විදිහක් නැතුව ඉන්නෙ හා
No comments:
Post a Comment