Thursday, 7 June 2018

ලිප්ස්ටික් නංගී

දැං ඉන්න එකීලනං. කියල වැඩන්නෑ. හොද්දක් හදාගන්න බැරි උනාට අැඟ හැමතැනම උලන එ්ව ටිකනං මදි නොකියන්න උලනව. හැබැයි ඉතිං එ්කත් මරු. ලස්සනට ඉන්නකොටනෙ පොඩි ගැම්මක් තියෙන්නෙ. අා, කෙල්ලො ටික දාන්න බලන්න පොඩි හූවක්. හූවක් තියා විසිල් පාරක්වත් නෑ. හැබැයි ඉතිං ලිප්ස්ටික් සීන් එකනං පොඩ්ඩක් අප්පිරිය හිතෙයි මේක අහපුවහම. මොකද ඔය ගොඩක් ජනප්‍රිය හා ගුණාත්මක බවින් වැඩි ලිප්ස්ටික් හදන්න මාළුන්ගෙ කොරපොතු භාවිතා කරනවලු. මේව එකතුකරන්නෙ ඉතිං ඔය දිළිසෙන එක ලබාගන්නලු. හී, දිළිසි සිළිසි ඉන්න.

ඔික මොකද්ද මාළු උයල කන්නෙ කට්ටිය යස අගේට

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X