Thursday 21 June 2018

මුතු අහුර - සෙල්ලං කතාවක් නෙවෙයි

මේ දවස්වල දෙරණෙ යන පට්ට කතාවක්නෙ මුතු අහුර. එ් ගැන පුංචි විස්තරයක්. අැත්ත නම Kırgın Çiçekler. මේක තුර්කියේ ATV නාලිකාව විකාශය කරපු කතාවක් වන අතර එහි සීසන් 3ක් දර්ශනය කරල තියෙනවා. සම්පූර්ණ කොටස් ගණන 113 වගේම එක කොටසක් මිනිත්තු 150කට අාසන්න කාලයක් දිවෙනව. එ්කියන්නෙ ලංකාවෙ එක කොටසක් දවස් 15කට අාසන්නව පෙන්නනව. සෙල්ලං නෑ පට්ට කාලයක් දුවයි ඉතිං. සිංහල තේමාගීතය හදල තියෙන්නෙත් ඔරිජිනල් එකටමයි.

Picture : imgsafe.org

ඔරිජිනල් වොයිස් අැහුවම කතාවත් එපා උනා එ්යි.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X