බබාලා, පොඩිකාලෙ දැක්කමත් හරි අාසයිනෙ නේද? පුංචි ලමයි මල් වගේ. පොඩි කාලෙ අැඳේ විතරක් ඉන්න කාලෙනං පොඩි ලමයි හරි හුරතල්නේ. ඔයා දන්නවාද පුංචි ලමෙක් ඉපදෙන කොට එයාගෙ දණහිස් වල පොල්කටු නැතුව තමා ඉපදෙන්නේ. මේවා උපතේදී තියෙන්නෙ කාටිලේජයක් වගේලු. අනික අස්ථි බවට හැරෙන්න ගන්නේ අවුරුදු 2ත් 6ත් අතර කාලේදිලු. එහෙමයි කියල ගෙදර පොඩි එකාගෙ කකුල කඩනව නෙමෙයි අෑ.
මගෙනං තාම හැදිල නෑ
No comments:
Post a Comment