Saturday, 9 June 2018

කෝ බොල අැහි බඹ

දැවෙන, තැවෙන, නගින ප්‍රශ්න තමා ඉතිං මේව. ලියනාඩෝ ඩාවිංචි තමා ඉතිං මේ සුප්‍රකට නිර්මාණය කරන්නෙ. මොනාලිසා කිවුවහම නොදන්න කෙනෙක් නෑනොවැ අැත්තටම. අපිත් පොඩිකාලෙ ඉඳන්ම දන්න සිතුවමක් තමා ඔික. මම පහත දීලා තියෙනවා මොනාලීසාගෙ පින්තූරයක ලින්ක් එකක්. එතනින් පොඩ්ඩක් ගිහිල්ල බලන්න මොනාලිසාගෙ අැහි බඹ එහෙමත් නැත්තං අයි බ්‍රෝස් තියෙනවාද කියල. සැකනං ගූග්ල් කරල හොයාගන්නකො පින්තූරයක්.
අැහි බඹ නෑ නේද? එ්කාලෙත් වෙනසක් නෑ , මන්නෙකිං වෙන්ටෑ ගාන්නැත්තෙ.

මොනාලිසා සිතුවම : https://i.imgsafe.org/ae/aee16a07ba.jpeg

ඩාවින්චි අයිය මොනාලිසා එක්ක අාරවුලක්වත් තිබිල තියෙනවද?, පරණ කෝන්තර

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X