Friday, 8 June 2018

පස්සට පස්සට හමිං කුරුල්ලා

අපි ඉන්න ලෝකේ අැත්තටම මාර ලස්සනයිනේ. මේ ලෝකේ ඉතින් අපි දන්න නොදන්න කොච්චර දේවල් වෙනවද නේද. ඔහෙලා දන්නවාද අපිට ඉන්නවා පසුපසට පියාඹන්න පුලුවන් කුරුල්ලන්. හැබැයි ඉතිං ගනන් කරල කියන්න පුලුවන් ගානක් තමා ඉන්නෙ. අැත්තටම කියනවනං එක වර්ගයයි.(දන්න විදිහට අෑ.) සමහරු දැනගෙන ඉන්නත් පුලුවන්. එයා තමා හමිං බර්ඩ් කියන කුරුල්ලා. වෙන කුරුල්ලන්ට වගෙ නෙවෙයි මෙයාලට රිවස් කරකර පියාඹන්න පුලුවන්.

ඉස්සරහට යාගන්නෙත් බෝම අමාරුවෙං. එ් තරං සහන අපිට.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X