Wednesday 13 June 2018

චූටිම චූටි, චුට්ටිම චුට්ටි දූපත

මේක මුහුද මැද්දෙ තියෙන ගලක්. නම බිෂොප් රොක් කියල තමා කියන්නේ. චෙස් කාරයෙක්නං නම හැදිච්ච හැටි ටහුුටස් ගාලා මීටරේට එන්නැති. මේක දූපතක් කියල නම් කරන්න හේතුව තමා මේකේ ප්‍රදීපාගාරයක් ඉදිකරල තියෙන එක. ඉදිකිරීමක්. යන්න තියෙනවනං පට්ට කියල හිතෙනවා. මේක තියෙන්නෙ අත්ලාන්තික් සාගරයේ. පොට් එක අයිති කරගෙන ඉන්නේ එක්සත් රාජධානියෙන්ලු. ගොඩනගල තියෙන්නේ 1858 දී, මයෙඅම්මේ අපෙ අත්තල මුත්තලවත් නැතුවෑති. කුළුනේ උස මීටර් 51ක්. නිකං අාසාවට රිංගන්න එහෙම බෑ, මොකද මේ කුළුණ බලාගන්න අය ඉන්නවලු. දෙතුන් දෙනෙකුට වැඩිය නැතුව අැති. පහළ තියෙන පින්තුරය බලන්න.

Picture: imgsafe.org

අාසයි මෙහෙම පොට් එහෙක ජීවත්වෙන්න, නොකා නොබී මැරිල යන්න

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X