Wednesday 13 June 2018

ඔන්ලයින් රීචාර්ජ්

කට්ටියට පොඩි සිඟිති උදව්වක් කරන්න හිතුනා. සමහර වෙලාවට අපේ ෆෝන් එකේ සල්ලි නෑ, ඩේටා තියෙනවා. අතේ සල්ලි නෑ, බැංකු ගිණුමේ තියෙනවා. පෝන් එකට හල්ලි දාගන්නත් ඔිනි. ඉතිං ඔය වගෙ අවස්ථා වලට අපේ සිම්පත් සමාගමේ වෙබ් අඩවි වලින් ඔන්ලයින් රීචාර්ජ් කරන්න අවස්ථාව දීල තියෙනව කියල දන්නවනේ. ඔක්කොම එකට තියෙන එ්වෑ ගිහිං පනං හතරට කෙලෝගන්න ඔිනියෑ. ඔිං එහෙනං මං ගෙනාව ලින්ක්(වෙබ් ලිපින) ටික. කොහේ හරි සේව් කරල තියාගන්න. පස්සට නැතත් ඉස්සරහට ඔිනි වෙයි.
මොබිටෙල්: http://www.mobitel.lk/online
ඩයලොග්: https://www.dialog.lk/browse/reloadPayBillOnline.jsp
හච්: https://online.hutch.lk/hopp/
එයාටෙල්: https://recharge.airtel.lk/
එටිසෙලාට්: https://ipg.etisalat.lk/
කෑල්ල තරා වෙලාද මන්ඩා

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X