Tuesday 26 June 2018

චුයින්ගම්(බබල්ගම්) වල හොඳ නරක

චුයින්ගම්(බබල්ගම්) නොකාපු පුතෙක් ඉන්නවද මේ රටේ. ඉස්කෝලෙදී අපිව හරකෙක්ට සමාන උනේ ඔික හින්දනෙ අම්මප. University of Rhode Island එකේ පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා චුයින්ගම් හැපීම මගින් සිරුරේ තියෙන අනවශ්‍ය කැලරි සෑහෙන්න දහනය කරල නිරෝගී සිරුරක් ලබාදෙනව කියල(ප්‍රියමනාප සිරුරක් - ග්‍රීන්ටී ඔිනිනෑ). සිරාවටම බර අඩු කර ගත්තැහැකි අෑ. හැබැයි මේක අාහාර වේලකට පස්සෙ තමයි කරන්න ඔිනි. නැතුව අපි අර කොයිවෙලෙත් කන්නේ මීහරක් වගේ, එහෙම පුරුද්දක් විදිහට කෑවොත් ඉතිං බඩුම තමා. මොකද මේවෑ සීනි අඩංගු වෙන හින්ද දත් ටික චකබරස් වෙලා යනව වැඩිපුර කෑවොත්. තව කොයි වෙලෙත් පුරුද්දක් විදිහට කන අයට දැනිල අැති බඩේ දැවිල්ලක් වගේ, ඔවු ගැස්ට්‍රයිටිස් හැදෙන්නත් මේක බලපානවා. බඩගින්න අඩු වෙන්නත් බලපානව මේක. හැබැයි අාහාර වේලකට පස්සේ චුයින්ගම් එකක් විකන එක සෑහෙන්න හොඳයි කියල මතක තියාගන්න(විශේෂයෙන් තඩි සෙට් එක).

දන්නවද චුයින්ගම් එකක් කනකොට රීතියක් තියෙනව පිලිපදින්න ඔිනි, ඔයා චුයින්ගම් එකක් කාල විසිකරද්දි චුයින්ගම් එක දාල තිබුන කොලේ ඔතල විසිකරන්න.(එතකොට අැලෙන්නෑ , ලස්සන පරිසරයක්).

ඔයත් ටකබුං වගේ වෙන්න, කන්න චුයින්ගම්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X