Monday 25 June 2018

ලෝකේ උසම ක්‍රිකට් පිට්ටනිය

අපේ ජයසූරිය අයියා එහෙම ගැහුවොත් කෙලිම්ම බෝලේ කන්ද පාමුල. මේක තමා ලෝකේ උසින්ම පිහිටලා තියෙන ක්‍රිකට් පිට්ටනිය. හදල තියෙන්නේ ඉන්දියාවේ. අපේ වගෙම ක්‍රිකට් පිස්සෝ ඉන්න රටක්නෙ එ්ක. Himachal Pradesh කියන පැත්තේ කන්දක තමයි පිහිටලා තියෙන්නේ. හතර වටේම කඳු. නම Chail Cricket Ground. ගූග්ල් කියන විදිහට මැච් එහෙමත් තිබිලා තියෙනවා, අැයි ඉතිං පට්ට දුෂ්කරයිනේ. පහල දීල තියෙන පින්තූර වීඩියෝ බලන්න.

Picture: imgsafe.org | Video: youtube.com

හැටි නිකං අඹ ගෙඩ්ඩක් වගේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X