වෙබ් ඩිවලොපිං හරි ප්‍රෝග්‍රෑමිං හරි කරනවනං ඔයා පාවිච්චි කරනව අැති Wamp සර්වරය නැත්තං Xampp සර්වරය. මමනං Wamp තමා, මොකද එ්ක ගොඩක් වේගවත් වගේම පරිගණකයේ ධාරිතාවය ලබාගැනීම අතින් සෑහෙන්න හොඳයි.
ඉතිං මේවයෙන් වැඩකරනකොට අපි SQL වැඩ කරනවනං අපිට සමහර වෙලාවට අපේ ඩේටාබේස් බැකප් කරගන්න ඔිනි වෙනවා. නැත්තං අායෙ මුල ඉඳං ඩේටා දාපංකො. ඔය පහල දීල තියෙන්නෙ ඩේටබේස් සේව් වෙන ෆෝල්ඩර්.
ඔය තැන් වලට ගිහාම අැති ඔයාගෙ ඩේටාබේස් වල නම්වලින් තියෙන ෆෝල්ඩර්. එතනින් ඔිනි එ්ව ටික බැකප් කරගන්න.
Wamp අය = C:\wamp\bin\mysql\mysql5.5.8\data
Xampp අය = C:\xampp\mysql\data
මෙහි MySql වර්ෂන් , ඉන්ස්ටෝල් කර අැති ස්ථාන ඔබේ පරිගණකයට අනුව වෙනස් වේ.
නන්නත්තාර වෙන්න ගියෙ හාං
No comments:
Post a Comment