Friday, 8 June 2018

විදුලි පුටුව

දන්නවාද ? විදුලි පුටුව , ඔය සමහරු වාඩිකරවයි කියාල භයේ ඉන්න. තවත් සමහරු එ් අයව කොහොමහරි වාඩි කරවන්න හදන භයානක දඬුවම් උපකරණයක්නෙ. වාඩි උනගමං ඉතිං සරසටසටස් සකටපකස් ගගා තමා ඉන්න තියෙන්නෙ. දන්නවාද? මේ පුටුවේ වෝල්ට් 3000ත් 6000ත් අතර විදුලියක් තිබෙනවා. කොහොම උනත් ඉතිං මේ කියන විදුලි පුටුව හදල තියෙන්නෙ මිනිස්සුන්ගෙ දත් ගලවපු පොරක්. රියල් දන්ත වෙෙද්‍යවරයෙක්. මොහුගෙ නම තමා Alfred P. Southwick. මොහුට ඔිනි වෙලා තියෙන්නේ ඉතා වේගවත් මරණයක් ලබාදෙන්න. නීති තද වෙනකොට රටේ මිනිස්සු යහපත් වෙන එක අැත්ත. හැබැයි ගොඩක් දුරට අහුවෙන්නෙ අැත්තම වැරදි කාරයො නෙවෙයිනෙ. අ බිග් ප්‍රොබ්ලම්.

විදුලි පොජ්ජ පුටු පොජ්ජට මන්දු වෙලා, අටු පොජ්ජෙ වාඩිගන්න කාලෙ උදා වෙලා

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X