අභ්‍යවකාශයට යන්න අාසයිද? බයයි නේද? අාසයි බයයි බෝට්ටු කොහෙද එහෙ.. අැත්තටම අභ්‍යවකාශයෙදි අපිට පට්ට, දුකක් පට්ටම දුකක්, දරාගන්නම බැරි එකක්, මොන මල හත්තිලවු දුකක් අාවත් පුතේ අඬන්න නං බෑ.
නීතියකිං තහනමක් තියෙනව නෙවෙයි. ගුරුත්වාකර්ශණේ නෑති හන්දා කඳුළු වලට පනින්න බෑ. නංගිලා එහෙම අජටාකෙශගාමියෝ වෙනව නෙමෙයි අෑ.
වීඩියෝ එක බලන්න : https://youtu.be/1v5gtOkyCG0
කඳුළු අහංකාරයි, නැති උනාම නෙතු පාළුයි
No comments:
Post a Comment