සමහරු දන්නවත් අැති, පාවිච්චි කරලත් අැති මෙයාලගෙ ටූල්ස්. කිලෝබයිට් ගනං වල සොෆ්ට්වෙයා කෑලි උනාට පට්ටම වැදගත් වගෙම මාරම පවර්ෆුල්. කෙටියෙන් කියනවනං Password Tools, System Tools, Browser Tools, Programmer Tools, Network Tools එක්ක තව සෑහෙන්න පොඩි පොඩි ටූල්ස් ගොඩක් මෙයාලා දීල තියෙනව. සම්පූර්ණයෙන් ෆ්‍රී දෙන හන්දා ප්‍රශ්නයක් නෑ. මේක පුංචි කොම්පැනියක්. ගොඩක් පරණ එකක්, තාමත් අැක්ටිව් එකක්. මම පහල දීල තියෙන වෙබ්සයිට් ලින්ක් එකට ගිහින් එයාලගෙ සියලුම දේවල් ඔයාට ගන්න පුලුවන්.
Website : http://www.nirsoft.net/
සිඟිති හැකර් කෙනෙක් වගෙ රඟතැහැකි අෑ
No comments:
Post a Comment