Thursday, 7 June 2018

ඔයාට කරන්න බෑමයි

ලෝකේ පට්ට වැඩ්ඩෝ ඉන්නවා. අසාමාන්‍ය පුද්ගලයො ඉන්නවා, පුද්ගලියොත් ඉන්නවා. මිනිස්සුන්ට කරන්න පුලුවන් වැඩත් තියෙනව, කරන්න බැරි වැඩත් තියෙනවා. හැබැයි ඉතිං මේකනං ටිකක් අමුතු වැඩක්. පොඩ්ඩක් උත්සාහ කරල බලන්න තමන්ගේ අතේ වැලමිටේ තමන්ටම දිවගාවන්න පුලුවන්ද කියලා. බෑ නේද? එ්ක තමා කිවුවෙ. එහෙම පුලුවන්නං ඔයාගෙ දිව සෑහෙන්න දිගයි.

දිවාකර

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X