Thursday 14 June 2018

දූරියන් හෝල් එක

මේක බිල්ඩිමක්, තියෙන්නේ සිංගප්පූරුවේ. 2002 වසරෙදි තමා විවෘත කරල තියෙන්නේ. හරියට නිකං ගස් වල හැදෙන දුරියන් ගෙඩියක හැඩේට තමා නිර්මාණය කරල තියෙන්නේ. අැත්තම නම The Esplanade, අැත්තටම මේක වැඩිපුර ජනප්‍රිය දූරියන් බිල්ඩින් කියලලු. මේක ඉතිං ඔය ලොකු ලොකු මියුසිකල් ෂෝ, කොන්සට් අරව මේව වලට තමා හදල තියෙන්නේ. පහළ දාල තියෙන ලින්ක් එකෙන් පින්තූරෙ බලන්නකෝ.

Picture: imgsafe.org

ලඟ ලඟ එනවා දුරියං කාලේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X