Monday, 4 June 2018

විකාර කෙලින ගූග්ල්

ගූග්ල් සර්ච් එකේ සෑහෙන්න ට්‍රික්ස්(වැඩකෑලි) තියෙනවා. එ්වයින් වැදගත් වෙයි කියලම හිතෙන ටිකක් ගැන තමා මේ. ඔය පහල දීල තියෙන ටෙක්ස්ට් ගූග්ල් සර්ච් බොක්ස් එකේ ටයිප් කරල සර්ච් කරන්න තමා තියෙන්නේ.
cast:Superfast {චිත්‍රපටයක නළු නිළියන් පිරිස}
5948756=English {ගණනක් ලියන අාකාරය}
Google in 1998 {ගූල්ල් 1998දී පෙනුම}
Flip a coin {නෝනද?, පෝල්ලද? - කාසියෙ වාසිය}
Restaurants near me {ලඟපාත තියෙන රෙස්ටූරන්ට්ස් ටික}
Time travel between Kalawana and Ratnapura {යම් තැනක සිට තවත් තැනකට යාමට ගතවන කාලය}

Original Source: https://myblogginghub.com/cool-google-tricks-secrets-list/

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X