Sunday, 3 June 2018

ජනගහණ මීටරේ

අපි අවට දවසකට කීයක් දරු උපත් හා මිනිස් මරණ සිදු වෙනවද නේද. ඉතිං ලෝකේම ගැන බුලුවොත් හරියට මෙච්චරයි කියල කියන්න බෑ. මොකද ලෝකයේ ජනගහණය සෑම මිලි.තත්.1ක් පාසාම වෙනස් වෙනවා. ඉතිං අපිට ඔිනිනං මේක ඔන්ලයින් බලන්න ක්‍රමයක් තියෙනවා. වැඩක් නැත්තං ඔික දිහා බල බල ඉන්න. මේක වෙබ් අඩවියක්, මම පහත දාල තියෙන ලින්ක් එක හරහා ගිහින් ඔයාට මේක බලන්න පුලුවන්.

http://www.worldometers.info/world-population/

සනිකව වෙනස් වෙන්නෙ සනිකව.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X