අපි දන්න කාලෙ ඉඳං , අපෙ දෙමවුපියො දන්න කාලෙ ඉඳං, ඊටත් කලිං ඉඳං කොහොමහරි අපි දන්න විදිහට හැම මාසෙම එක දවසක පුරහඳ දවසක් එනවමයිනේ. වෙලා නැතුව අැතිද? හැබැයි ඉතිං නොදන්නව උනාට එක්තරා මාසෙකදි එ්කත් වෙලා තියෙනව.
1865 පෙබරවාරි මාසේ ජයග්‍රාහී විදිහට පුරහඳ දවසක් තිබුනේ නෑ. සමහරක් විට බැටරි බහින්නැති. මිනිස්සු පෝය දවසෙ දින රවුං කරගෙන ඉන්නැති හඳ බලන්න. අපේ අයියලත් හඳ බලල නැතෑ.
මේක වෙන්න ගොඩක්ම ඉඩ තියෙන්නේ පෙබරවාරි මාසයේ. මොකද පුරහඳක් උදාවෙන්නේ දින 29.5 කට වතාවක්. ඉතිං දින 29.5ට අඩුවෙන් ඉවරවෙන මාසෙකට තියෙන්නෙ පෙබරවාරි විතරයිනෙ.
සිංහලයාට ඉක්මනට අමතක වෙනව කිවුවට ඔය එහෙම නෑ කියල තේරෙන්නෙ කමෙන්ට් කියවපුවහම.
හඳත් මිනිස්සුන්ගෙන් අාතල් අරගෙන
ඇයි බන් මේ අවුරුද්දෙත් එහෙම උනේ
ReplyDeleteනෑ , අම්මපා..
Delete