ලංකාවෙ කලාවට වෙච්ච දෙයක්.
චිත්‍රපටි - ෆිල්ම් එකක් අාවත් අපේ අයියල බලා ඉන්නෙ නෙට් එකට හරි DVD කොපියක් හරි එනකං(ඉවසීම අතින් දියුණුම ජාතියක් අපි). ඉතිං හදන උන්ට හම්බෙයිද සල්ලි.
ටෙලි කතා - යන්තං මේකෙන් තමයි නිෂ්පාදකවරු පොඩි ගේමක් ගහගෙන ගියෙ. එ්කට හෙනම ගහල ගියා, අැයි? අැයි බොල හත්වලාමේ පිටරටවල්වල කතානෙ දැං වැඩිහරියක් යන්නෙ. කෝපි කඩේ එහෙම තියෙනවදවත් දන්නෑ.
ඔහෙප් පලයං කියාල තමා කියන්න තියෙන්නෙ..
No comments:
Post a Comment