Sunday 10 June 2018

ෆ්‍රී වෙබ් හෝස්ටිං - බ්ලොග් වලට වැදගත් වෙයි!

ඉතිං, හායි. මගුලක් අහනව. ඔයාටත් සමහර වෙලාවට ප්‍රශ්න අැතිවෙලා අැති නොමිලේ වෙබ් හෝස්ටිං හොයන්න ගිහිල්ලා. හැමෝම දන්න 000webhosting එක ගොඩක් වෙලාවට කචල්නෙ. නැද්ද හා? අම්මපා.. එයාලා අැඩ් පෙන්වනව, ලොගින් වෙන්න අමාරුයි, සර්වර් බ්ලොක් වෙනවා, හටපු ගමං අපේ ඩේටා නැතුව යනව, එකී මෙකී ගොඩක් කරදරනේ.
මම දන්න සයිට් එකක් තියෙනවා. එයාලා අන්ලිමිටඩ් බෑන්ඩ්විත් එක්ක ගිගාබයිට් 100ක ඉඩක් අපිට දෙනවා. අනික එක ඊමේල් අැඩ්රස් එකකින් ඔිනිතරං වෙබ්සයිට් හදන්න පුලුවන්. එ්කහින්ද ඉඩ ගැන ප්‍රශ්නයක් නෑ, අන්ලිමිටඩ් හොස්ටිං වගෙ තමා.
මෙයාලගෙ සර්විස් එකේදි අපිට සර්වර් සයිඩ් ප්‍රෝග්‍රෑමිං කරන්න බෑ(PHP, ASP, JSP වගෙ). එ් හැර අනෙක් ගොඩක් වැඩ කරන්න පුලුවන්(HTML, CSS, JS එහෙම). ෆයිල් ඔිනි වර්ගයක් සේව් කරන්න පුලුවන්. අැඩ් කොහෙත්ම පෙන්වන්නෙ නෑ. පළපුරුද්දෙන් කියන්නෙ. අවුරුදු 3ක විතර ඉඳන් මම මේක පාවිච්චි කරනවා ඔි. අනික බ්ලොග් එහෙම කරන අයට ෆයිල් සේව් කරන්නත් පුලුවන්නෙ. හැබැයි සබ්ඩොමේන් එකක් අපිට හම්බෙන්නෙ හාද? පහළ තියෙනවා ලින්ක් එක.

Hint : Create your free account > username(අඩවියට අවශ්‍ය නම)

වෙබ් ලිපිනය : 1apps.com

හෙම්බත්වෙලා, කුජීත වෙලා, ඊයා වෙලාද හිටියෙ

2 comments:

අසිත යොමාල්ගේ ටකබුං

X