ඔව් එ්ක රඟපෑමක් තමා. මොකද එ්කට කලින් රචනා කරපු පිටපතක් තියෙනවා. මං මේ කියන්නෙ අපි බලන අැත්තමයි කියල හිතන් ඉඳපු රෙස්ලිං(WWE) ගැන. හැබැයි ලෝකෙ මිනිස්සු මේකට අැබ්බැහි වෙලා ඉන්න හින්ද බලන එක නවත්වන්නෙ නෑ. අැබ්බැහි වීමේ තරම දැනගන්න රෙස්ලිං බලන කෙනෙක්ට රෙස්ලිං කියන්නෙ බොරුවක් කියල කියන්නකෝ. හැබැයි මේකේ ෆයිටිං පාට්ස් එහෙමනං අැත්තටම තියෙනවලු.
නොබලා ඉන්න බැරි නොනවතින රෙස්ලිං ටෙලිකතාව.
Discussion : quora.com/Is-WWE-real-or-just-acting
If anyone wants to find the truth behind the WWE wrestling, please watch 'WWE secrets, full documentary, or Secrets of WWE, Full documentary on you tube.
ReplyDelete