පිස්සු වගේ, නැගපු ප්‍රශ්න තමා මේව. අැමරිකන් ෆිල්ම්, ටීවී සීරීස් වල, කොටින්ම එයාලගෙ සංවාදයක් අැහුවත් මුදල් සම්බන්ධ යම් කිසි ගනුදෙනුවක් කරන විට ගානක් කියනකොට අැහිල අැති බක්ස් කියල එකක්("ටූ බක්ස්, ෆයිව් බක්ස්, හන්ඩ්‍රඩ් බක්ස්" වගෙ). මටනං හිතුනෙ අපිට තියෙන ශත වගෙ එ්කකයක් කියල මේක. හැබැයි එහෙම නෑ බක්ස් එකක් සමානයිලු ඩොලර් එකකට. එ් කියන්නෙ ඩොලර් 100ක් කියන්නෙ බක්ස් සීයක්. බක්ස් කියන්නෙ නිකං ව්‍යවහාරයෙ තියෙන වචනයක්. විස්තර හොයාගෙන යද්දි එකතැනක තිබිල හම්බුනා ඉන්දියාවෙත් සමහරු බක්ස් කියන වචනෙ භාවිතා කරනව කියල.
අපිත් පටන්ගමු බක්ස් වලින් ගනුදෙනු.
No comments:
Post a Comment