අද වෙනකොට හොඳම වෙබ් බ්‍රවුසරය විදිහට තියෙන්නෙ ෆයර්ෆොක්ස් එක. මොකද එයාල තමයි අාරක්ෂාව, වේගය අතින් ඉහලින්ම ඉන්නෙ. ක්‍රෝම්, ඔපෙරා, එජ් කියන බ්‍රවුසර් පිළිවෙලින් ගත්තහම මෙම ගුණාංග ටික ටික අඩු වේගෙන යනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක නං අංඥ-කොරොස්. විවාල්ඩි හා ටොර් බ්‍රවුසරයත් පහළටම වැටිල තමා තියෙන්නෙ.
ඉතිං මොකටද ඉල්ලං කන්නෙ ෆයර්ෆොක්ස් එකම පාවිච්චි කරමු.
Original Source : techradar.com/news/the-best-web-browser
No comments:
Post a Comment