Tuesday, 29 May 2018

Popup කරදරේ, මලවදේ

ගොඩක් වෙබ්සයිට් දැං සල්ලි හොයන්නෙ පොප්-අප් අැඩ් ක්‍රමයෙන්. මේක සිරාවටම පට්ට කරදරයක්. ලින්ක් ක්ලික් කරාම යන්න ඔිනි එකට නෙමෙයි යැවෙන්නෙ. සුළු දෙයයි කරන්න තියෙන්නෙ. යන්න "Browser Add-ons" පිටුවට, සර්ච් කරන්න "Popup blocker" කියලා, සර්ච් රිසාල්ට්ස් වල "Popup Blocker Ultimate" කියල එකක් තිබුනොත්(නැත්තං හොඳ එකක් අරං) ඉන්ස්ටෝල් කරල බ්‍රවුසරය Restart කරන්න.

දැං ඉතිං පොර වගෙ ඉන්න තියෙන්නෙ.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X