Wednesday, 30 May 2018

බබා මිසිං

ළමුන් නැතිවීම(අතුරුදහං), සමහර රටවල් වල දැවැන්ත ප්‍රශ්නයක්. ලොකුවටම ලමුන් අතුරුදහන් වන රටවල් ටිකක් ගැන තමා කියන්න යන්නේ.
අැමරිකාව = 460,000 ට අාසන්නයි(සෑම වසරකම),
එක්සත් රාජධානිය = 112,853 ට අාසන්නයි(සෑම වසරකම),
ජර්මනිය = වසරකට 100,000 ට අාසන්නයි,
ඉන්දියාව = 96,000 ට අාසන්නයි,
කැනඩාව = 45,288 ක් විතර,
ඔිස්ට්‍රේලියාව හා ස්පාඥ්ඥය = වසරකට 20,000ක් විතර,
රුසියාව = 45,000ක් විතර 2015දී.
ඔබත් ඔබේ දරුවාව ප්‍රවේසම් කරගන්න. ලංකාවෙත් වෙනසක් නෑනෙ. බස් එක ගියාට පස්සෙ අත දාල වැඩක් නෑනෙ. වෙන බස් එකක් අාවොත් හොඳයි, නමුත්...
Original Source : http://globalmissingkids.org/...

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X