Friday 24 August 2018

SMS එකක් යවල Balance එක බලාගන්නෙ මෙන්නෙහෙමයි

මෙන්නේකයි ඉතිං, ඩොන්ගල් එකේම ඉන්න අයට සමහර විට USSD කේත වැඩ නොකරන්න ඉඩ තියෙනව. ඉතිං එයාලට ඩේටා බලාගන්න, සිම් එකේ තියෙන බැලන්ස් එක බලාගන්න SMS එකක් යවල පුලුවන්. මොබිටෙල් සහ එටිසලාට් වල නං මං ඇහුවම කිවුව එයාලගෙ එහෙම ක්‍රමයක් තවම නෑ කියල. සිම් එක ගලෝ ගලෝ පෝන් එකට දාන එක ඉතිං මෝඩ වැඩක්නෙ. ඒකයි මෙහෙම ටිකක් දෙන්න හිතුනෙ. තමන්ගෙ ජාලයට අදාලව පහල තියෙන විදිහට SMS එකක් යැවුවනං බලාගන්න පුලුවන් බැලන්ස් එක.

01. Dialog = BAL -> 456
02. Hutch = BAL -> 344
03. Airtel = BAL -> 550

බැලන්ස් නෑ , ඇදේට යන්නෙ මේ දාවස් ටිකේ

1 comment:

  1. Dialog
    Acc Balance : BAL -> 678
    Data Balance : MYUSE -> 678

    Mobitel
    Acc Balance : AB -> 7678
    Data Balance : DB -> 7678

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X