Sunday, 22 July 2018

කාන්තාවන් ගැනයි මේ

සමහර අවස්ථා වලදි කාන්තාවන්ට පිරිමින්ට වඩා හැකියාවල් මතුවෙනව. ගොඩක් වෙලාවට පිරිමියා සහ කාන්තාව අතර යම් දෙයක් පිළිබඳව අදහස් වෙනස්. හැබැයි පිරිමි දෙදෙනෙක් හෝ කාන්තාවන් දෙදෙනෙක් අතර යම් දෙයක් පිළීඹඳ අදහස් බොහෝදුරට සමානයි. ඔවු අැත්තටම එහෙම තමයි. මොකද දෙගොල්ලො වෙනස්නෙ.

01. කාන්තාවන්ට වැඩිපුර වර්ණ පේනව.
02. ඔවුන්ට අැල්කොහොල් පානය කිරිමෙන් තිබෙන බලපෑම් වැඩියි.
03. සාමාන්‍යයෙන් ඔවුන් අවධානමක් ගන්න බයයි.
04. සමස්ථයක් ලෙස ගත්තහම එක් කතක් තම ජීවිත කාලය තුල තොල් අාලේපන රාත්තල් 4ක් විතර ගිලදානවලු.
05. ගැහැණු මොලය පිරිමි මොළයට වඩා 9%ක් විතර පොඩිලු.
06. යම්කිසි කෙනෙක්ගෙ මුහුණේ ඉරියව් කියවන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.
07. ලොව දැනට වැඩිම වයසක් ජීවත් වෙලා තියෙන්නෙත් Jeanne Louise Calment නම්වූ ප්‍රංශ කාන්තාවක්.

වෙනස් වෙන්නෙ මේම මේම, ඔවු මේම මේම

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X