Sunday 22 July 2018

අැයි මුහුදු කොල්ලකරුවන් එක අැහැක් වහන්නෙ

ඔය ෆිල්ම් වල, කතා වල එහෙම දැකල අැතිනෙ මුහුදු කොල්ලකරුවො. අැත්තටමත් ඉතිං මෙයාල ඉන්නව. මොවුන් කරන්නෙ ඉතිං ඔය ලොකු නැවු, බෝට්ටු වලට කඩා පැනල කට්ටිය බයකරල තියෙන වටින කියන බඩු ටික උස්සන එක තමා. ඔවු අලි හොරු තමා මුං. හැබැයි ඔය අැහැක් වහගෙන ඉන්නෙ ඉතිං අැහැක් තුවාල වෙලා එහෙම නෙවෙයි. එහෙම වෙච්චි අයත් අැති. මෙයාල යම් නැවක් එක්ක සටන් කරන්න යන්නෙ රෑටනෙ, ඉතිං මෙයාලගෙ නීතියක් තියෙනව සටන් වලට යනකොට අැහැක් වහගන්නම ඔිනි කියල. එ් වහගන්නත් ඔිනි එයාලගෙ තියෙන කලුපාට මූණු අැට කැබැල්ලක් සහිත රෙදිකැබැල්ලකින්. එයින් සටන් කිරීමේදී අනෙකාව හොඳින් පේනවලු තනි අැහැකින් බලද්දි.

Picture: Show

හෙන අාත්තල් එකේ නැවකට පැනල ගේමක් ගහගෙන ඉන්න තියෙන්නෙ ඔි

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X