Friday 20 July 2018

වැනිලා නිෂ්පාදනය වෙන්නෙ කොහොමද දන්නවද?

කලිං දන්නැද්ද? ඔව් මමත් දැනගෙන හිටියෙ නෑ. අැත්තටම වැනිලා හැදෙන්නේ ඔිකිඩ් ශාකයෙන්. අපි ලස්සනට වවන්නෙ ගෙවල්වල. ඔන්නොය ඔිකිඩ් ශාකයේ හැදෙනව කරල් කරල් වගෙ එ්වා. අන්න එ්වයින් තමා මේ වැනිලා නිෂ්පාදනය සිදු වෙන්නෙ. මේ කරල් හැදෙන්න මේව වගා කරන අය ඔිකිඩ් මල දෙකට පලල මොකද්ද එකක් අයින් කරනව. හැම මලක්ම එකින් එකට මෙම ක්‍රියාවලිය කරන්න ඔිනිලු. ඊටපස්සෙටලු සාරවත් කරලක් හැදෙන්නෙ. ඔය වගෙ හෙන කටුක ක්‍රියාවලියකින් පස්සෙ තමා පුතේ ඔයාල අතට වැනිලා එන්නේ. පහල තියෙනව වැනිලා කරල් හැදෙන හැටි පොඩි වීඩියෝවක්.

වවන රටවල්: Show | Video: Show

ගහන්න යන්නෙ වැනිලා කොම්පැනියක්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X