Saturday 21 July 2018

අැත්තටම පීසා කුළුණ අැලවෙනවාද?

පීසා තියෙන්නෙ කොහෙද? මං කිවුවෙ පීසා කුළුණ? ඔවු ඉතාලියෙ. මේක 12වෙනි ශතවර්ශයෙ හදන්න පටන්ගත්තු එකක්. විශ්වාස කරන නොකරන එක ඔයාලගෙ වැඩක්, මේ කුළුණෙ මුල්ම ගෘහනිර්මාණ ශිල්පියො ගැන කිසිම තොරතුරක් නෑලු. අඩි 183.27ක් උසයි. බර මෙට්‍රික් ටොන් 14500ක් විතර තියෙනව කියල තමා කියන්නෙ. අැත්තටම මේක අැලවෙමින් පවතිනවද? මට තියෙන ප්‍රශ්නෙ. ඔවු මේක අැලවෙනව. 1990 සිට 2001 දක්වා කාලය අතරතුර මේක අංශක 5.5ක් වැඩිපුර අැලවෙලා තියෙනව. ඉන් පසුව ගතවූ කාල සීමාව තුල අංශක 3.99ක් වගෙ වැඩිපුර අැලවෙලා තියෙනව. හැබැයි අැලවීමේ අඩුවක් තියෙනව. සමහරවිට යම්කිසි ප්‍රමාණයකට අැලවෙලා නවතින්නත් පුලුවන්. එකපාරටම දඩස් ගාල වැටෙන්නත් පුලුවන්.

Picture: Show

අැද හොයන එක අපේ පුරුද්ද, අැද වෙන එක කුළුණෙ පුරුද්ද

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X