Saturday 21 July 2018

සතුන් ගැන එහෙං මෙහෙං

සතුන් ගැන එහෙං මෙහෙං තොරතුරු දෙන එක පුරුද්දක් වෙලා. ඔය පොඩි පොඩි වැදගත් දේවල් ඉතිං කවුරු කවුරුත් දැනගෙන ඉන්න එක හොඳයිනේ. තව එක දෙයක් කියන්න ඔිනි, අපි රස කර කර සත්තු කෑවට කිසිම සතෙක් කැමති නෑ මැරෙන්න. එ්ක අපට තේරෙන්න අපට වඩා දරුණු මිනිසුන්ව කන සත්ව කොට්ඨාශයක් ලෝකෙ පාලනය අතට ගන්න ඔිනි. පහල බලන්න.

01. කූණිස්සාගෙ හදවත තියෙන්නෙ ඔලුවෙලු.
02. ගොළුබෙල්ලාට අවුරුදු 3ක් දක්වා එකදිගට නිදාගන්න පුලුවන්.
03. අලි අැතුන්ට උඩ පනින්න බෑ(නිකමටවත් ජම්ප් එකක් දාන්න බෑ).
04. හනෙහ්! අැන්ටාක්ටිකාවේ තිබෙන ග්ලැසියර වලින් 3% ක් විතර තියෙන්නෙ පෙන්ගුයින්ලගෙ මුත්‍රා ලු. හැපූ
05. කැන්ගරුවන්ට අධෝවාතය(fart) කරන්න බෑලු. තව එයාලට නැට්ට නැතිනම් පැනීමේ ක්‍රියාව කරන්නත් බෑ.
06. බලු මැක්කට උගෙ උස මෙන් 200 ගුණයක උසක් පනින්න පුලුවන්ලු.

පොඩ්ඩක් ඔය ඉන්න තැනම ඉඳන් ඔයාගෙ ඔලුව කෙලින් උඩ බලන්න

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X