Thursday 12 July 2018

අැන්ඩ්‍රොයිඩ් ගැන මේ ටිකත් දැනගන්න

අැන්ඩ්‍රොයිඩ් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. අැන්ඩ්‍රොයිඩ් ගැනත් ඉතිං කොච්චර කටකතා , ඔිපදූප හැදිල අැත්ද? එ්වැයින් ඉතිං ගොඩක් එ්ව සෑහෙන්න ජනප්‍රිය එ්ව හින්ද ටිකක් ජනප්‍රිය අඩු ඔිපදූප ටිකක් දෙන්න තමා මේ සූජානම.

01. අැන්ඩ්‍රොයිඩ් ලෝගෝ එක හදල තියෙන්නෙ ටොයිලට් වල දොරේ ගහල තියෙන පිරිමි රූපෙ බලාගෙනලු.
02. 2007දී අැන්ඩ්‍රොයිඩ් දුරකථන වලට දෙනව කියල නිවේදනය කලාම, නොකියා සමාගම නිවේදනයක් දැම්මලු "අපිටනං මේක තර්ජනයක් විදිහට පේන්නෑ" කියල. හැබැයි අැන්ඩ්‍රොයිඩ් අාවට පස්සෙ නොකියා විනාසම වෙලා ගියා.
03. Windows, IOS, Mac os X යන ත්‍රිත්වය විකුණුනුනාට වඩා අැන්ඩ්‍රොයිඩ් එක විකිනිලා තියෙනවලු.
04. 2004දි අැන්ඩ්‍රායිඩ් එක මිලදී ගන්න ගූග්ල් සමාගමට වඩා අවස්ථාව තිබුනේ Samsung සමාගමටලු. නමුත් එයාලා කියල තියෙනව අැන්ඩ්‍රොයිඩ් එකේ වටිනාකමක් පේන්නෑ කියල, නමුත් ගූග්ල් ඔවුන් නොදුටු පැත්තක් දැක්කා.
05. අැන්ඩ්‍රොයිඩ් යන්නෙහි අර්ථය මිනිසෙක් සමග රොබෝ කොල්ලෙක් යන්නයි.
06. අැන්ඩ්‍රොයිඩ් එක නිර්මාණය කරපු අයගෙන් කෙනෙක් වෙන "Andy Rubin" තමයි ඔයා අලුතින් Gmail එකවුන්ට් එකක් හැදුවම පළවෙනි Email එක ඔයාට එවන්නෙ.

ගූග්ල් කියන්නෙ කවුරුත් නොදැකපු පැති දැකපු සමාගමක්, ඔයත් එහෙම වෙන්න - ජය සිකුරුයි.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X