Tuesday 12 June 2018

බියර් ගහන එක හොඳයි කියන්නේ

බොලා ගැන ඉතිං කතාකරන්න දෙයක් නෑනේ. ගහනව අැති අැණ කැඩෙන්න. මන්නං නෑ හොඳේ. මේ කියන්නෙ බියර් ගැන. අපේ උංට ඉතිං ගාන අඩු හිංද මේක තමා සුර පානේ. බියර් බොන එකෙන් ශරීරයට හිතකර ප්‍රතිඵල තියෙනවලු. හැබැයි ගානකට බිවුවොත් තමා. මේ බියර් වලට රසකාරකයක් විදිහට දාන හොප්ස් කියන දේ ගොඩක් සිරුරට හොඳයි. කොහොම උනත් ඉතිං මේකෙ 8.8ක් තියෙනව අැල්කොහොල්.
1. හදවත් රෝග 20% - 40% ප්‍රමාණයකින් අඩුකරනවා.
2. විටමින් B6 අඩංගු වෙනවා.
3. 40%කින් විතර වකුගඩු වල ගල් අඩු කරනවා.
4. කාන්තාවන්ගෙ හොර්මෝන වලටත් හොඳයිලු(මටනං තේරෙන්නෑ). තව කාන්තාවන්ට සෑහෙන්න ප්‍රතිඵල තියෙනවලු.
5. ඔලුව විකාර වෙලානං අන්න එ්කට ගහන්න ඔිනි බියර් එකක්. එතකොට හරිලු.
වෙරි මට්ට හොඳටම වෙරි කෙලිං යන්න බෑ , යෝ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X