හැමදේම මුලින් කරන කෙනානෙ ඉතිං පොර. මේකත් ඉතිං කරල තියෙන්නෙ ඉන්ටනෙට් ඒක හදපු 'ටිම් බර්නස් ලී' අයිය තමා. අන්තර්ජාලයට මුලින්ම මුදාහැරපු වෙබ් පිටුව. කොච්චර නෙට් ඒකේ නන්දන වින්දන කලත් වැඩක් නෑ මේකට ගිහිල්ල නැත්තං.
info.cern.ch/hypertext/WWW/TheProject.html
මුල අමතක කරන්න හොඳනෑ.. ඔි..
No comments:
Post a Comment