සාමාන්‍ය සිගරට්ටුවක කෙමිකල් වර්ග 4000කට වඩා තියෙනවලු. තව පිළිකාකාරක 43ක් විතර තියෙනවලු. ම්.. අැයි විෂ වර්ග 400කට වඩා තියෙයිලු. ඒ් විතරක් නෙවේ මිත්‍රයා නිකොටින්, තාර, කාබන් මොනොක්සයිඩ්, පෝමැල්ඩිහයිඩ්, ඇමෝනියා, සයනයිඩ්, ආසනික් වගේ සිරුරට අහිතකර දේවලුත් තියෙනවලු.
Original Source : www.quitsmokingsupport.com/whatsinit.htm
පට්ට , අපි හඳේ..
No comments:
Post a Comment