වෙල්කං අායිබොං!
අාරම්භය : 2018 මැයි 28අැත්තටම මේක මම පරණ තීම් හොයලා, එ්ව චෙක් කරන්නයි මේ බ්ලොග් එක හැදුවේ. දැන් තියෙන තීම් එකනං මං ඔහේ පිස්සුවෙං වාගෙ හදාපු එකක්. නිකමට පොස්ට් ටිකක් ලිව්වෙ. "වැඩේ මරුනොවැ", මටම හිතුනා. ටකබුං එකේ තියෙන සියලුම දේවල් ඉතිං කෙටියෙන් තමයි ලියන්නෙ. එ්ක හින්ද ඔයාලට යම්දෙයක් ඉතා ඉක්මනින් දැනගන්නත් පුලුවන් වගේම වෙබ් පිටු අතර යාමට සිදු වෙන්නේ නෑ. කොටින්ම කිවුවොත් ටකබුං උපරිමයෙන් ට්‍රයි කරනව ඔයාලගෙ කාලය වගේම ඩේටා ඉතුරු කරන්නත්. එ්කයි ටකබුං පින්තූර , වීඩියෝ දාන්නැත්තේ. එහෙම දැම්මත් දාන්නෙ ලින්ක් එකක් විදිහටනෙ. ඔිනි අයට විතරක් බලන්න.
රට ලංකාව , ගම කලවාන. කලවාන තියෙන්නෙ රත්නපුරේ, රත්නපුර තියෙන්නේ සබරගමුවේ. අාඩම්බරයෙන් කිවුවැහැකි අපි ගොවියෝ. එහෙමයි කියල මටනං ඔය වැඩ බෑ. රස්සාවක් නොකර ගෙදරටවෙලා අම්ම දෙන දෙයක් කකා ඉන්න මම අසිත යොමාල් වෙමි. මේක හරියන්නෑ නයි කාලා වගේ ලියන්නෝනි. සාපෙළ කලා අවුලක් නෑ ගොඩ. උසස් පෙළ කලා තාක්ෂණවේදය(රැල්ලට රැල්ලට) , විද්‍යාව ගැන මෙලෝ හතරක් නොදන්න හින්දා SFT ඩවුන්. බඩුම තමා. අනිත් දෙක ගොඩ උනාට මොටද එකක් කෙලවෙලානෙ. රස්සාවල් කලා. එකදිගට කරන්න බෑ. නිකං ඉන්නමයි හිතෙන්නේ. වයසෙ වැරැද්ද වෙන්ටෑ. යෙස්, යෙස්, අයෑම් අැන් ඉඩියට්.
ඉන්ටනෙට් එක කියන්නෙ මරු තැනක්, හැබැයි මේකෙ හරියට හිටියෙ නැත්තං විනාසයි. ඔයා ටකබුංව හොයාගත්තෙ සිංඩියකිං නං, ඔයා හොඳ බ්ලොග් කියවන්නෙක් වෙන්න පුලුවන්. නැත්තං ටකබුංව හම්බුනේ ෂෝෂල් මීඩියා එකකිං නං ෂෝෂල් මීඩියා වල ටිකක් වැඩිපුර ගැවසෙන කෙනෙක් වෙන්නත් පුලුවන්. ගූග්ල් හරහා හොයාගත්තනං ඉතිං එ් ගැන කතාකරන්න දෙයක් නෑ. කොමෙන්ට් අස්සෙ තිබිලා හොයාගත්තනං ඔයා පට්ට කමෙන්ට් කියවන්නෙක්නෙ අයියෝ. යාළුවෙක්ගෙන් දැනගත්තනං ඔයාට ඉන්නෙ සුම්මා යාළුවො ටිකක්(සුම්මා සුම්මා).
කොහෙං අාවත් ඔයා මරු පොරක් මොකද ටකබුං ගැන තියෙන මේ පිටුව කියවනව කියන්නේ ඔයා එළම පොරක්. ටකබුංගෙ බොක්කක්. යාළුවන්ටත් ටකබුං ගැන කියල පොඩි සප් එකක් දෙමු අෑ.
තව එකක්, ඔයාලා පෝස්ට් වලට රිඅැක්ෂන් එකක් හරි කමෙන්ට් එකක් හරි දානවනං මාර හෙල්ප් එකක් අෑ. මොකද එච්චරනෙ මේකෙන් ලැබෙන්නේ.
මතක තියාගන්න, මතකය අමතක නොකරන්න.
---- දි එන්ඩ්! ----
මේ වෙලාවෙ කමෙන්ට් නෑ.මට තරහ ගිහින් ඉන්නෙ,බලන බලන හැම තැනම ඉන්දියන් කාරයෝ කියවනව හොඳම සොෆ්ට්වෙයා හදන්නෙ උන්ලු.ලොකු කොම්පැනි වල උන්ගෙ එවුන් ඉන්නව කියල හැම තැනම කියවනව.උන්ට පුළුවන් මගුලකුත් නෑ.
ReplyDeleteඅැයි පකිස්ථානෙ
Deleteඑක රට දෙකට කැඩුනට උන් ඔක්කොම එකයිනෙ.
Deleteමේ බ්ලොග් එක ඔපෙරා බ්‍රව්සරේ පර්සනල් නිවුස් වලට හොදට සපෝර්ට් කරනව.
ReplyDeleteඅන්නෙච්චරයි වෙන්නෝනි
Deleteමවං ඇඩ්මින් අසිත යොමාල්...��
ReplyDeleteබ්ලොග් එකේ ගොඩක් ලිපි මම කියෙව්වා.(ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙනවා) හැම එකකම ගත යුත්තක් තියනවා��.නොදන්න දෙයක් දැනගන්න එක හැම කෙනාටම වටිනව.අැඩ් නැති එ්කනම් ලෝක පිනක්.වැල් බයිලා,කුණුහරැප නැතිව අවශ්‍ය දේ විස්තර කිරීම අගය කරන්නම ඔින.එක එක අය දන්න දේවල් වෙනස් නිසා තමා දන්න දේ,දැකගත්තු වැදගත් දේ ඔිනම කෙනෙක්ට දැකබලා ගන්න ම් විදියට දිග හරින්න,මහන්සි වෙන්න හොඳ පපුවක් තියෙන්න ඔින.තව තවත් විස්තර හොයල අලුත් දේවල් පළකරන්න වාසනාව ලැබෙන්න අවංකවම ප්‍රාර්ථනා කරනව..��
ජය ව්වා..!✌����
ඔබගේ අදහසට බොහෝම ස්තූතියි!
Deleteekanam aththa, hoda papuwak thiyanna ona .. anunnta danunuma bedala denna. hama dema saralawa ketiyen thiyanawa. obata nisaka
Deletejaya putha..
Ranesh upasantha muthukuda <- බොහෝම ස්තූතියි අගය කිරීමට.
Deleteනියමයි මිත්‍රයා...
ReplyDeleteඑලම
Deletezt
ReplyDeleteNiyamayi Bro..Godak Dewal Danagaththa..Maath Rathnapure Thama 😍🇱🇰🔥
ReplyDeleteඑල 👍
Deleteනියම වැඩක් බ්‍රෝ
ReplyDeleteස්තූතියි, රැදී සිටින්න අප සමග
DeleteOhoma yan
ReplyDeleteඑලම
Deletenithara yana ena thanak una,hoda lipi godak thiyanawa.okkoma kiyawanna balaporoththu wenawa.thanx bro....
ReplyDeleteඑලම මචන්, ඉස්සරහට වෙන බ්ලොග් එකකින් තමා පෝස්ට් ලියන්න ඉන්නෙ.. අපිත් එක්ක ඉන්න.. ස්තූතියි!
Deleteටක බුං මලේ ... ලිපියක් ලියල පොස්ට් කරන්න කලියෙන් ආපහු කියවන්න, බ්ලොග් එක පුරාම අකුරු වල අඩුපාඩු බොහොමයි, ඒක බ්ලොග් එක කියවන කෙනාට බලපානව :)
ReplyDeleteමං භාෂාව ගැනනං එච්චරම දන්නෙ නෑ, පුලුවන් තරම් සරලව ලිව්වෙ. වැරදිලා නං අැති සෑහෙන්න.
Deleteඔපිසියේ වැඩක් නැතිව මොලෝ රහක් නැති වෙලාවට කරන වැඩක් තමා මේ බ්ලොග් අස්සේ රිංගන එක.ඒත් කාගෙවත් එකක් මේ තරම් ආසාවෙන් කියෙව්වෙ නැ. අනිත් ඒවායේ තියෙන්නේ තමන් පොර වෙන්නයි නිර්මාණශිලියි කියලා කියන්න හදන ඒවානේ. ඒ අතින් මේක නියමයි. පොඩි කාලේ සමුදුර ආසාවෙන් කියෙව්වා වගේ පට්ට පීලින් එකක් ආවෙ ...ස්තුතියි වැඩේට...
ReplyDeleteමෙහෙම එකක් ආවම ආයෙ බ්ලොග් එක ලියන්න හිතෙනව
Deleteko lamayo aluth post natte moko ah?
ReplyDeletewade nawathila wage
ReplyDeleteahamben awe. magema comment ekak thiyanawa 2018 June 9. hetata aurudu 2kayi.
ReplyDelete