Ohh No No No....
Ohh No No No....
දවස් දෙකක් මහන්සි වී සෑදූ සරුංගලය වර්ෂාව නිසා බොහෝ කාලයක් පායනතුරු බලා සිට උඩ යැවීමට තැත් කිරීමේදී කොතරම් උත්සාහ කලත් බුරි ගැසීමේ දෝෂය මගහරවා ගැනිමට නොහැකි වූ විට සරුංගලය ගඟේ යවා ඒ දෙස බලා සතුටු වූ නොදරුවෙකුගේ දැනුම ශ්රී ලංකා රුපියල් බිංදුවකට විකුණන තැනකි.
අසිත යොමාල්ගේ ටකබුං